25 October 2021
News Tech

Nvidia RTX 3080 Ti එළිදැක්වීම මැයි මස සිදුවේද?

Nvidia RTX 3080 Ti එළිදැක්වීම මැයි මස සිදුවේද?

මෑතදී පැතිර ගිය කටකතා වලින් කියැවුණේ අප්‍රේල් මස මැද භාගයේදී Nvidia විසින්  souped-up RTX 3080  එළිදැක්වීමට සූදානම් වන බවයි. සමාගම විසින් අභ්‍යන්තර සංදේශයක් නිකුත් කර ඇති අතර එමගින්  RTX 3080 Ti  “මැයි මැද භාගයේදී” නිකුත් කරන බව සනාථ කර තිබේ.

තවද කටකතා අනුව Nvidia RTX 3070 Ti  තව මාස දෙකකින් පමණ ගොඩබසිනු ඇත.

RuwanTech ගේ අදහස නම් දිනෙන් දින සීග්‍ර මිල ඉහල යමක් සිදුවන නිසා  අලුත් graphics card එකක් පැමිණියද ඒවායේ මිල ඉතාමත් ඉහල අගයක් ගන්නා බවයි

ඔබට අවශ්‍ය අලුත්ම graphics card මිලදීගැනීමට ඉහත link එක භාවිතා කරන්න

GPU මැයි මාසයේදී නිල වශයෙන් එළිදක්වන බව පෙනෙන්නට තිබුණද, තවමත් ඔබේ අතට  එකක්  ලබා ගැනීම කොතරම් පහසුද යන්න දැකගත හැකිය. කෙසේ වෙතත්, GPU හිඟය ලබන වසර දක්වා පැවතිය හැකි බවට මෑත කාලීන වාර්තා යෝජනා කර ඇති හෙයින්, නුදුරු අනාගතයේ දී ඕනෑම  Ampere graphics card  මිලදී ගැනීම බරපතල අරගලයක් වනු ඇති බව පෙනේ.

Madurangi Premathilaka
About Author

Madurangi

Currently working for RTMG as a freelance content writer. She graduated with a bachelor's degree from the University of Colombo, LK.

Leave a Reply

Your email address will not be published.